රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මානව හිමිකම් කොමිසමට කැඳවයි

සුරේෂ් සලේ ගාලුමුවදොර ප්‍රහාරය ගැන කියයි

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් නිවේදනය සුරේෂ් සලේ මානව හිමිකම් කොමිසමට කැඳවා ඇත.

ඒ , දී දුටු ගාලුමුවදොර ඇති වූ නොසන්සුන්කාරි සිද්ධිය එම සිද්ධියෙන් පසු රට පුරා ඇති වූ සිද්ධිය සහ ඒ වෙනුවෙන් , නීතය ක්‍රියාවට නංවාලීම සඳහා අපෝහසත් වීම යන කරුණු හේතු වී ඇත.

ඒ අනුව සුරේෂ් සලේ අද මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

මෙම සිදුවීමේ කරුණු දැක්වීම් සඳහා හෙට (13) බස්නාහිර පළාත බාර ජ්‍‍‍‍‍‍‍‍‍‍ය ‍පොලිස්පතිවරයා ද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇත.

The post රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මානව හිමිකම් කොමිසමට කැඳවයි appeared first on අරුණ.

Next Post

රනිල් අද සවස අගමැති ධුරයේ දිවුරුම් දෙයි

Thu May 12 , 2022
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(12)පස්වරු 6:30ට අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.