රනිල්, ඩලස්, අනුර කුමාර ජනපති සටනේ . . .

මෙරට 8වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සදහා නාමයෝජනා භාරගැනීම අද සිදුවිය. තිදෙනෙකුගේ නම් මේ සදහා යෝජනා විය.

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම දිනේෂ් ගුනවර්ධන මහතා විසින් යෝජනා කල අතර මනූෂ නානායක්කාර මහතා විසින් එය ස්ථිර කලේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍ර්මදාස මහතා විසින් ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කල අතර එය G L පීරිස් මහතා විසින් ස්ථිර කලේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නම විජිත හේරත් මහතා විසින් යෝජකල අතර එය හරිනි අමරසූරිය මහත්මිය විසින් ස්ථිර කලේය.

ඒ අනුව පාර්ලිමේන්තු වැඩ කටයුතු හෙට (ජූලි 20) උදෑසන 10 දක්වා කල් තැබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සජිත්ගේ සහය ඩලස්ට . . .

Tue Jul 19 , 2022
ජනාධිපතිවරණයට තරග කිරීමෙන් තමා ඉවත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ, නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට සමගි ජන බලවේගයේ සහාය ලබාදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x