නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සහාය දීමට තීරණය කර ඇතැයි එම සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි. නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස සමග එක්වූයේ 2022 වසරේදී බවත් ඒ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත් […]

වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අගාදයට ගමන් කරන බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළට එකතු වීමට සිහිනෙන්වත් අදහසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (8) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (8) […]

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මේ වන විට බෙදීමක් ඇති වී තිබේ. ඒ අනුව එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වෙන් යුත් සමගි ජන බලවේග සන්ධානය සමඟ එක්වීමට නියමිතව ඇත. මහාචාර්ය ජී.එල්. පිරිස්, නාලක ගොඩහේවා ඇතුළු කිහිප දෙනෙකු මෙසේ සජිත් ප්‍රේමදාස ගේ කණ්ඩායම […]

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතුව පිහිටුවීමට යන නව දේශපාලන සන්ධානය සමඟ එක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ගේ කණ්ඩායම අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තාවෙයි. කෙසේ වෙතත් එම කණ්ඩායම ආවත් නැතත් නව දේශපාලන සන්ධානය පිහිටුවීමේ දැඩි ස්ථාවරයක සමගි ජන බලවේගය පක්‍ෂය සිටියි. ඔවුන් සඳහන් කරන්නේ ඩලස් අලහප්පෙරුම මහතා සමඟ […]

ඉදිරි ජනාධිපතිවරණයේදී නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ, අනුව මේ සම්බන්ධව ඉදිරියේදී විපක්ෂයේ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙරට ජනාධිපති ධූරය හෝ අගමැති ධූරය දැරීමට ඉතා […]

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මතවාදී වශයෙන් දෙකට බෙදී ඇති බව වාර්තා වෙයි. ඒ ඉදිරි මැතිවරණ වලදී තම කණ්ඩායම සන්ධානගත වන වන්නේ කවර කණ්ඩායමක් සමගද යන සාකච්ඡාව මතයි. එක් මන්ත්‍රී පිරිසක් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණයකදී සමගි ජන බලවේගය සමග සන්ධාන ගත […]

මැතිවරණ සිතියම අනුව මීළඟට මුලින්ම එනු ඇත්තේ පුංචි ඡන්දයයි. ලබන වසරේ මාර්තු වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් විපක්ෂය ඉල්ලන්නේ කඩිනමින් මහ මැතිවරණයකි. කෙසේ නමුදු මේ වන විට පළාත් පාලන ආයතන බොහෝමයක බලය ඇත්තේ පොදුජන පෙරමුණටය. එහෙත් පසුගිය වසර දෙකහමාර තුළ ශ්‍රී […]

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චරිත හේරත්, චන්න ජයසුමන, කුමාරසිරි රත්නායක, ගුණපාල රතනසේකර, උදේන කිරිදගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් […]

ජනාධිපතිවරණයට තරග කිරීමෙන් තමා ඉවත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ, නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට සමගි ජන බලවේගයේ සහාය ලබාදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

මෙරට 8වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සදහා නාමයෝජනා භාරගැනීම අද සිදුවිය. තිදෙනෙකුගේ නම් මේ සදහා යෝජනා විය. වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම දිනේෂ් ගුනවර්ධන මහතා විසින් යෝජනා කල අතර මනූෂ නානායක්කාර මහතා විසින් එය ස්ථිර කලේය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍ර්මදාස මහතා විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.