ඩලස් පිළ දෙකට බෙදේ . . .

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මතවාදී වශයෙන් දෙකට බෙදී ඇති බව වාර්තා වෙයි.

ඒ ඉදිරි මැතිවරණ වලදී තම කණ්ඩායම සන්ධානගත වන වන්නේ කවර කණ්ඩායමක් සමගද යන සාකච්ඡාව මතයි. එක් මන්ත්‍රී පිරිසක් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණයකදී සමගි ජන බලවේගය සමග සන්ධාන ගත යුතු විය යුතු බවයි. තවත් පිරිසක් සඳහන් කර ඇත්තේ සන්ධාන ගත යුතු වන්නේ විමල් වීරවංශගේ සභාපතිත්වයෙන් උත්තර ලංකා සභාගය ඇතුළු පාර්ශ්වයන් සමඟ බවයි.

මෙම තත්ත්වය මත එම කණ්ඩායම ඉදිරියේදී සන්ධානගත වීම සිදු කරන්නේ කවර පාර්ශවයක යන්න ද ගැන තීරණයක් ගැනීමට පමා වෙමින් පවතී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගැලවී ගිය රෝද දෙක . . .

Mon Nov 7 , 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් මගී ප්‍රවාහන බස් රථයක පසුපස රෝද දෙකම ගැලවී ගොස් අනතුරක් සිදුව ඇත. දොඩන්ගොඩ සහ වැලිපැන්න පිවිසුම් අතර ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත. එම බස් රථය විශාල මගින් ප්‍රමාණයක් සහිතව ගමන් කර ඇත්තේ කතරගම සිට කොට්ටාව දක්වා ය. බස් රථයේ රෝද දෙක ගැලවුණු පසු ද කිලෝමීටර භාගයක් පමණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x