පොදුරාජ්‍ය මන්ඩල ක්‍රීඩා උළෙලට ගිය තවත් පිරිසක් එංගලන්තයේදී පනී

 ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උළෙලට සම්භන්ද වීම සඳහා බ්‍රිතාන්‍ය බලා ගිය කන්ඩායෙමෙන් තවත් 10 දෙනෙකු මේ වනවිට බලධාරීන්ට නොදන්වා කන්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්ථා වේ.

ඒ අනුව මීට පෙරදි පැන ගිය ජූඩෝ ක්‍රීඩිකාව සහ පුහුණුකරු සිටි ස්ථානය මේ වන විට පොලීසිය මගින් සොයාගෙන ඇති අතර ඔවුන්ට දින 180ක විසා ඇති බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන නොමැති අතර, දැනට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුධය හේතුවෙන් මෙවැනි ඔවුන් මෙලෙස කන්ඩායමෙන් පැනයන්නට ඇතැයිද බලධාරීන් අනුමාන කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

IOC සමාගමට ලංකාවම බිලි දෙයි

Mon Aug 8 , 2022
රට තුළ ඉතා බරපතළ ඉන්ධන අර්බුදයක් ඇති වීමට ඉඩ හැර ඉන්දියාවෙන් ලබා ගන්නා ණය මත රටේ බලශක්ති ස්වාධීනත්වය පාවාදීමේ තවත් පියවරක් ලෙස ඉන්දීය ඔයිල් සමාගමට (IOC) අලුතින් පිරවුම්හල් 50් ලබාදී ඇත. මෙයට අදාළව ආණ්ඩුව විසින් සියලු කටයුතු සම්පූර්ණ කර දී ඇති අතර අලුත් පිරවුම්හල් ආරම්භ කිරීමේ අවසරය ලැබුණු බවට දැනුම්දීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x