ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වේ . . .

පාකිස්තානයේ ගුජරන්වාලා නගරයේදී හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත. ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් ඇති විරෝධතා පාගමන අතරතුරදී ගුජරන්වාලා නගරයේදීය

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පල්ලේගම හේමරතන නාහිමියන් අටමස්ථානාධිපති ධුරයට . . .

Fri Nov 4 , 2022
  හිටපු අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුරාධපුර අටමස්ථානාධිපති ධුරය සඳහා අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්  පත්කර තිබේ. අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීරණයකට අනුව උන්වහන්සේ එළැඹෙන 11 වැනිදා එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය. අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයට පත්වූ 11 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x