ජාතික ලැයිස්තුවෙන් රවි පාර්ලිමේන්තුවට . . .

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා ගැනීම සඳහා රවි කරුණානායක මෙසේ පාර්ලිමේන්තුව පිවිසීමට සූදානම් වන්නේ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසින් බවත් ඒ සඳහා මන්ත්‍රීවරයකුට මුදල් ගෙවා ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇතැයි ද තොරතුරු ලැබී ඇතැයි ද මහින්ද රාජපක්ෂ පවසා ඇතැයි වාර්තාවේ සඳහන් වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොහොට්ටුව දෙකඩවේ . . .

Sat Nov 5 , 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩ කටයුතු සම්බන්ධයෙන් එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ. පක්ෂය තවදුරටත් ගතානුගතිකව කටයුතු කිරීම හා 2015 පරාජයෙන් පසු හා මේ වසරේ ඇති වූ සිද්ධි වලින් මෙතෙක් පාඩම් ඉගෙන ගෙන කටයුතු නොකිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව ඔවුන් පෙන්වා දෙති. මෙම තත්ත්වය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x