ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට . . .

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15/= කින් රුපියල් 430/= ක් දක්වා සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 25/= කින් රුපියල් 365/= දක්වා මිල ඉහල යයි. කෙසේ වෙතත් සංස්ථාව සුපිරි ඩීසල්, කාර්මික භූමිතෙල් සහ සියළුම පෙට‍්‍රල් වර්ග කිසිවක මිල ඉහළ දැමීමක් සිදු කර නැත.

මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත. එම සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15/= කින් රුපියල් 430/= ක් දක්වා හා එස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක රුපියල් 15/= කින් රුපියල් 475/= ක් දක්වා ඉහළ දමා ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඔටුණු පළන් දියසෙන් කුමරු . . .

Sat Nov 12 , 2022
භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුණු පළඳවා ගෙන තිබේ. ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක සිට එම භික්ෂූන් වහන්සේ විසින් පලදාගෙන ඇත්තේ එහි පැමිණ සිටි අයගේ සාධුකාර හඬ සහ මගුල් බෙර වාදනය මැදයි. එම විශේෂ ආසනය පිටුපස ‘දියසෙන් ධර්ම රාජ්‍ය’ ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x