පොහොට්ටුවෙන් 4 ක් සජිත්ට . . .

විපක්‍ෂයේ ස්වාධීන මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජයරත්න හේරත් යන පොදුජන පෙරමුණු මන්ත‍්‍රිවරුන් සමගි ජන බලවේගය සමග ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත.

ඔවුන් අද පෙරවරුවේ සජිත් ප්‍රේමදාස හමුවී සිය සහාය ලබා දීම දැනුම් දී ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කලා ලොවේ අපූරුතම තරුව "ජැක්සන්" . . .

Tue Nov 15 , 2022
“…ඊයෙත් මාත් එක්ක හිනාවුණා.. මම යන්නම් කිව්වම එපා කියනවා වගේ යන්තමින් කිව්වා..”- මාස 4ක් ලෙඩ ඇඳේ ඉන්න ජැක්සන් ගැන, බිරිඳ කියන කවුරුත් නොදැන සිටි කතාව.. ඔහු වෙනුවෙන් වහා සංකීර්ණ ශල්‍යකර්මයක් සිදු කිරීමට එහි සිටි විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කළේ අලි අනතුරින් බෙල්ල ආශි්‍රත ප්‍රදේශයට සිදුවී තිබුණු අනතුරුදායක තත්ත්වය බරපතළ වූ නිසාය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x