ප්‍රංශය අවසන් පූර්ව තරගයට . . .

එංගලන්තය ගෝල 2 – 1ක් ලෙස පරාජය කරමින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්විය.

තරගයේ පළමු භාගය නිමාවන විට ගෝල 1 – 0ක් ලෙස ඉදිරියෙන් සිටි ප්‍රංශ ක්‍රීඩකයෝ තරගය 2 – 1ක් ලෙස ජයගත්හ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැණ්ඩවුස් සුලි කුණාටුවෙන් උතුරට දැඩි හානි . . .

Sun Dec 11 , 2022
මැණ්ඩවුස් සුලි කුණාටුව හේතුවෙන් ගෙවී ගිය දින කිහිපය තුලදී උතුරට බලපෑ අධික වර්ෂාව , සුලිසුලං සහ ගංවතුර ගැලීම් හේතුවෙන් පවුල් 820 කට අයත් පුද්ගලයින් 2770 ක් පමණ පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාසද 500 කට ආසන්න හානි සිදුව ඇතැයි උතුරු පලාත් ආපදාකලමනාකරන ඒකකය පවසයි. මේ අතර සුලි කුණාටු තත්වයේ බලපෑම හේතුවෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x