සිව්වන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ඉක්මනින් ලබාගන්න . . .

කොරෝනා මර්ධන සිව්වන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත හැකි ඉක්මනින් ලබාගන්නේ ගන්නයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ගෝලීය වශයෙන් වෛරසය යළි ව්‍යාප්තවීමේ අවදානමක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය අවධානයෙන් සිටින බව ද එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසීය. දැනට රට තුළ ඇති ‘සයිනොෆාම්’ එන්නත ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ඇතැයි ද හෙතෙම කියා සිටී.

සිව් වන මාත්‍රාව ලෙස ලබාදුන් ෆයිසර් එන්නත් කල් ඉකුත් වීම මත භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතත් සයිනොෆාම් එන්නත් 26 ලක්ෂයක් පමණ රට තුළ ඉතිරිව ඇති බවද හෙතෙම පැවසීය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාර්තු 10 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය . . .

Mon Jan 2 , 2023
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ ගැසට් පත්‍රය නිකුත් කර දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාමයෝජනා බාර ගන්නා බවයි. මාර්තු 10 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇති බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x