මැතිවරණය පැවැත්වෙන දිනයේ වෙනසක් . . .

මාර්තු මස 09 වැනිදාට දින නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය එදිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරයි. ආර්ථික ගැටළු ඇතුළු තවත් කාරණා කිහිපයක් ඊට බලපා ඇති බවත් ඔහු පැවසීය. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනයේ යම් වෙනසක් සිදු වීමට ඉඩ ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අද දිනය මැතිවරණ කොමිසමේ සාමාජිකයන් රැස්වී වශයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව ද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සියලුම මගී ප්‍රවාහන බස්‍ රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා . . .

Tue Feb 28 , 2023
හෙට (01) සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය. අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ මහතාගේ ප්‍රකාශය පහතින්, “බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉදිරිපිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x