සාමාන්‍ය පෙළ විභාගය කල්යයි . . .

මැයි මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) කල්යෑම ඉඩ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂාව මේ වන විට සති දෙකකින් ප්‍රමාද වී ඇති බව කී අමාත්‍යවරයා උත්තර පත්‍ර පරීක්‍ෂාව තව දුරටත් ප්‍රමාද වුවහොත් සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුවන බව ද සඳහන් කළේය.

විභාගය දෙකක් අතර මාස තුනක පමණ කාලයක් තිබිය යුතු බවත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද එම කාලය ලැබිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩි දුරටත් කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බිරියගේ නිරුවත් ඡායාරූප පෙන්නා ලක්‍ෂ 26ක් කප්පම් අරන් . . .

Mon Mar 13 , 2023
පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි. මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x