සහන මිලට අභ්‍යාස පොත් මිල දී ගත හැකි තැන් . . .

එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්ත්වයේ එස්.පී.සී. අභ්‍යාස පොත් මිල දී ගත හැකි ස්ථාන පිළිබඳව ලංකා සතොස නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් සදහන් කළේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එම අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසල් 48ක් මගින් අලෙවි කරන බවයි.

එම අභ්‍යාස පොත් මිලට ගත හැකි සතොස ශාඛා ලැයිස්තුව පහතින් දැක්වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී . . .

Thu Mar 16 , 2023
අනුරාධපුර හිටපු අටමස්ථානධිපති  පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති  පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසත් හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x