ලබන බදාදා ජනාධිපති කාර්යාලය වටලනවා . . .

ලබන බදාදා දිනයේදී ජනාධිපති කාර්යාලය වැටලීමට පියවර ගන්නා බව ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය අහෝසි කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයකට විරෝධය පළ කරමින් මෙසේ ජනාධිපති කාර්යාලය වටලන බව  කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාව බංකොලොත් ලැයිස්තුවෙන් ඉවතට . . .

Tue Mar 21 , 2023
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 03 කට ආසන්න විස්තීරණ අරමුදල් පහසුකමක් ලබාදීම සිය විධායක මණ්ඩලය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. එම මූල්‍ය පහසුකමට මාස 48 ක කාල රාමුවක් අදාළ වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව පළමු ණය වාරිකය වශයෙන් අමෙරිකානු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x