දෙමටගොඩ දුම්රිය අංගනයේ වෙඩි තැබීමක් . . .

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයට ඇතුළු අනවසරයෙක් ඇතුළුව එහි භාණ්ඩ සොරකම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරින් විසින් අහසට වෙඩි තබා තිබේ.

මෙම පුද්ගලයන් තිදෙනා විසින් දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවියක් පැහැර ගෙන පැනයාමට උත්සාහ කිරීමේ දී මෙම පියවර ගෙන ඇත. මෙම පුද්ගලයන් එහි පැමිණ ඇත්තේ භාණ්ඩ සොරා ගැනීමට බවට ආරක්ෂක නිලධාරීන් සඳහන් කර තිබේ.

ඔවුන් විසින් ඉන්ධන, දුම්රිය අමතර කොටස්, තඹ කම්බි රැගෙන පළා යාමට උත්සාහ කිරීමේදී මෙසේ ආරක්ෂ නිලධාරීන්ට හසුව තිබේ.

පැය දෙකක් පමණ කාලයක් මෙම සොරුන් මෙල්ල කිරීමට උත්සාහ කර ඇති අතර ඉන් එක් අයෙකු පළා යාමට සමත්ව ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ධීවර වරායේ ඩෙංගු කීටයින් . . .

Tue May 16 , 2023
බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා හතලිහකට ආසන්න ප්‍රමාණයක ඩෙංගු කීටයින් හදුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සදහන් කරයි. කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය එක්ව සිදුකල මෙහෙයුමකදී ඩෙංගු කීටයින් බෝවී ඇති බහුදින යාත්‍රා හදුනාගත් බව සදහන් වේ. වෙරළ ආරක්ෂක බළකායට අයත් නිළධාරීන් නාවික හමුදා අධිවේගී යාත්‍රා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x