කෞතුකාගාරයේ තිබූ රුවල් නැවට ගිනි තියලා . . .

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ත්‍රිකුණාමලය තටාකාංගණය පාරේ පිහිටි නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබු රුවල් නැවක සවිකර තිබු රුවලකට කිසියම් අයකු ගිණිතබා ඇතැයි ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෞතුකාගාර බාර නිලධාරිනි බි.එච්.ඒ.රූපා නැමැති අය පොලිසියට පැමිණිල්ලක් කරමින් පවන්නේ කෞතුකාගාරයේ උඩුමහලේ තමන් සිටින විට පහල මාලයෙන් දුමක් පිටවිම නිසා බලද්දි මෙම රුවල ගිණිගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම ගින්නෙන් රුවල් නැවට සුළු හානියක් පමණක් සිදු වි ඇති අතර වෙනත් ආකෘතිවලට හෝ කෞතුක භාණ්ඩවලට හානියක් සිදු වි නොමැත.

  • අමදෝර අමරජිව
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෝඩාභිමානයට අත්පොඩි තැලූවන් ගැනත් පොලිස් පරීක්‍ෂණ . . .

Mon May 29 , 2023
මෝඩාභිමානය නම් වැඩසටහනක දී බුදුදහමට ප්‍රසිද්ධියේ අපහාස කරද්දී නතාෂා එදිරිසූරිය නම් කාන්තාවගේ එම ප්‍රකාශයන්ට අත්පොළසන් දෙමින් කොක්හඬලා සිනාසුණා අය පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ. ඇය විසින් එම ප්‍රකාශ හිතාමතාම සිදුකර ඇති බවත් ඇයට ඒ සඳහා උපදෙස් දුන් පුද්ගලයන් ගැන ද පොලිස් විමර්ශනවලින් හෙළි කර ගනිමින් ඇත. මෙම සිද්ධිය ගැන විමර්ශනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x