ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ බාධාවකින් තොරව මසුන් මැරීම සඳහා අවසරයක් සීමිත කාලයට ලබාදෙන ලෙස තමිල්නාඩු ධීවර සංගම් තමිල්නාඩු මහ ඇමති වරයාගෙන් ඉල්ලා තිබේ. ඉන්දියානු මධ්‍යම රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මසුන් මැරීමේ තහනම නිසා ඉන්දීය ධීවරයන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත ඇති නිසා ඊට සහනයක් ලෙස මෙම ඉල්ලීම […]

පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මෙතෙක් දිවයිනට පැමිණි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරනවා. මේ වසර තුළ පුහුණුවට විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරු 67 දෙනෙකු යළි මෙරටට පැමිණ නැති බවයි ඔවුන් වැඩිදුරටත් පේනවා දෙන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ, සෞඛ්‍ය […]

පාතාලයේ තර්ජන හේතුවෙන් තමා ජීවත්වන්නේ බියෙන් බව ප්‍රකට බොලිවුඩ් නළු සල්මාන් ඛාන් පවසා තිබේ. මෙසේ ඔහුට මරණ තර්ජන එල්ල වී තිබෙන්නේ, ප්‍රකට පාතාල නායකයකු වන ලෝරන්ස් බිෂ්නෝයි ගෙන්ය. ඒ නිසා සල්මන්ගේ පෞද්ගලික ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇත. ඉන්දීය රූපවාහිනී වැඩසටහනයකට එක්වෙමින් ද සල්මන් තමන්ට එල්ල වී ඇති […]

අපේ රටේ උසස් පෙළ පාසැල් 2952 ක් අතරින් පාසැල් 1941 ක උසස් පෙළ විද්‍යා විෂය ධාරාව නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලු‍තෙන් ආරම්භ කරන ලද වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට නවක සිසුන් බඳවා ගැනීමේ උත්සව […]

ජනතා විමුක්ති පෙ‍රමුණ සංවිධානය කරන රතු මැයි රැලියට අති විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබේ. අ‍ද (01) පසුවරු 2.30ට බී.ආර්.සී පිටියෙන් ඇරඹි පෙළපාලිය පස්වරු 4.30 පමණ වනවිට විහාරමහාදේවී උද්‍යානය අසළට පැමිණි අතර මේ වනවිට ඒහිදී මැයි දින රැලිය ආරම්‍භ කර තිබේ. ජවිපෙ රතු මැයි රැලිය සඳහා ජනත‌ා විමුක්ති පෙරමුණේ නායකයින් මෙන්ම […]

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ඊ- වීසා ලබා දෙන පවසමින් වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කර තිබේ. අදාල නිවේදනයෙන්, ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඊ- වීසා ලබා දෙන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවය. මේ […]

බිරිඳට ඉන්සියුලින් ඖෂධය අධිමාත්‍රාවක් ශරීරගත කර ඝාතනය කිරීමට තැත් කළ ස්වාමිපුරුෂයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බම්බලපිටිය පොලිස් වසමේ පදිංචි අදාළ කාන්තාව සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝගී වීම සැක සහිත බවට පොලිසියට ලැබුණු පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එහිදී මෙම කාන්තාවට ඉන්සියුලින් ඖෂධය අධිමාත්‍රාවක් ශරීරගත වීම හේතුවෙන් […]

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගලකොළණිය ප්‍රදේශයේ හුරුළු ප්‍රබෝධය කාන්තා සමිතියට ආධාර පිණිස පවත්වන ලැබූ සල්පිලකදී වෙන්දේසි භාණ්ඩයක් ලෙස තිබූ දිග අඩි 2 යි අගල් 2 ක් දිග,පළල අඩියක් සහ උස අගල් 3 ක කිඹුලා බනිස් ගෙඩියක් එම සල්පිල් වෙන්දේසියේදී රුපියල් 23,200 ක මුදලකට වෙන්දේසී වී ඇත.

පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එම දුම්රිය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. මෙසේ එන්ජීම ගිනි ගැනිමටකට […]

කියුබාව කම්කරු දිනය වෙනුවනේ සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට එරට කොම්යුනිස්ට් රජය කටයුතු කරන ඇත. කියුබාවේ පවතින ඉන්ධන හිඟය එයට හේතු විය. කියබානු විප්ලවයෙන් පසුව පුරා වසර 60කට වඩා වැඩි කාලයක් සෑම වසරකම කම්කරු දිනයේදී මැයි දිනය සැමරීම සඳහා දහස් සංඛ්‍යාත කියුබානුවන් පිරිසක් හවානා විප්ලව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.