අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළට . . .

ලංකා සතොස විසින් අද (09 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර ඇත.

රතු කැකුළු සහල් රුපියල් 6කින්

මුං ඇට රුපියල් 325කින්

වියළි මිරිස් රුපියල් 60කින්

හාල්මැස්සන් (තායි) රුපියල් 10කින්

රතු පරිප්පු රුපියල් 15කින්

රතු නාඩු සහල් රුපියල් 15කින්

තිරිඟු පිටි 10කින්

සෝයා මීට් (තොග) රුපියල් 10කින්

කඩල රුපියල් 5කින් සහ සුදු සීනි රුපියල් 4කින් වශයෙන් කිලෝග්‍රෑමයක මිල අඩු කර තිබේ.

ඒ අනුව රතු කැකුළු රුපියල් 139, මුං ඇට රුපියල් 1225, වියළි මිරිස් රුපියල් 1290, හාල් මැස්සන් (තායි) රුපියල් 1140, රතු පරිප්පු රුපියල් 299, රතු නාඩු සහල් රුපියල් 200, තිරිඟු පිටි රුපියල් 200, සෝයා මීට් (තොග) රුපියල් 650, කඩල රුපියල් 540 සහ සුදු සීනි රුපියල් 225 වශයෙන් කිලෝග්‍රෑමයක නව මිල සඳහන් වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජංගම දුරකථන සහ උපාංග මිල ගණන් අඩු වෙයි . . .

Fri Jun 9 , 2023
ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා මෙම පියවර ගන්නා බවය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x