විද්‍යුත් වාහන මිලදීගන්නා පුද්ගලයින්ට සහනයක් . . .

විද්‍යුත් වාහන වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා චීනය විසින් සුවිශේෂී සැලසුමක් ක්‍රියාත්මක කර තිබේ. එම සැලසුම අනුව ඩොලර් බිලියන 72.3ක සහනයක් විද්‍යුත් වාහන මිලදීගන්නා පුද්ගලයින්ට හිමිවෙයි.

එමගින් විද්‍යුත් වාහන සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව චීන බලධාරීන් පවසයි.

මෙම නිවේදනයත් සමගම මෝටර් රථ නිෂ්පාදන සමාගම් වල කොටස් මිල සීග්‍රයෙන් වැඩිවූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

ලොව විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ ලෙස සැලකෙන්නේ චීනය යි.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නව කර්මාන්තපුර හයක් . . .

Wed Jun 21 , 2023
මෙම වසර තුළදී කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව නව කර්මාන්තපුර හයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී.ජයසුන්දර පැවසුවාය. ජාතික කර්මාන්ත දිනයට සමගාමීව පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය. ජාතික කර්මාන්ත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x