විද්‍යුත් විදුලි බිල්පත 1 වැනිදා සිට . . .

කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් බිල්පතක් හෙවත් ඊ බිල්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට ආරම්භ කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

පළමු අදියර යටතේ දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන කොට්ඨාසවල පාරිභෝගිකයන්ට විදුලි බිල්පත ඩිජිටල් ආකෘතියෙන් හෝ ඊමේල් හරහා යොමු කරන බව ද එම මන්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පැරිස් නුවර නොසන්සුන්කාරී තත්ත්වයක් . . .

Wed Jun 28 , 2023
පොලීසිය සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් මුල් කරගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර විරෝධතා ආරම්භ වී තිබේ. අණ නොතකා සිය මෝටර් රථය ධාවනය කළ බවට රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිළධාරියෙකු විසින් අදාල තරුණයාට වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිද්ධියත් සමග පැරිස් නුවර ඇතුළු ප්‍රදේශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x