ලොව විශාලතම සිදුර හාරන චීනය . . .

පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හෑරීමට චීනය තීරණය කර තිබෙනවා.

චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන සින්හුවා වාර්තා කරන්නේ, මෙම සිදුර පෘථිවියේ ස්ථර 10කට වඩා වැඩි ප්‍රමාණයක් හරහා ගොස් වසර බිලියන ගණනකට පෙර ක්‍රිටේසියස් යුගයේදී නිර්මාණය වූ ස්ථර වෙත ළඟා වනු ඇති බවයි.

ව්‍යාපෘතිය සඳහා දින 457ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර පොළව යට මීටර් 10,000කට වැඩි ප්‍රමාණයක් හෑරීමට නියමිත මෙම ව්‍යාපෘතිය චීනයේ විශාලතම උමං ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අමෙරිකානු චිත්‍රපටයකට තහනමක් . . .

Tue Jul 4 , 2023
ලොව පුරා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ චිත්‍රපටයක් වියට්නාමයේදී ප්‍රදර්ශනය කිරීමට තහනමක් පනවා තිබේ. ඒ, අමෙරිකානු “Barbie” චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය ජුලි 21 වන දින වියට්නාමයේ සිනමාහල් වෙත පැමිණීමට නියමිතව තිබුණි. වියට්නාම රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර ඇත්තේ දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා කොටස් සමූහයක් වන “nine-dash line” භාවිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x