වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවාරයේ ශ්‍රිපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ රත්නපුර ශ්‍රිපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුවක් ස්ථාපත කර ඇති අතර, නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර […]

ජපානයේ පර්යේෂකයන් විසින් වලාකුළු වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතින බව තහවුරු කර ගෙන තිබේ. ඒවා තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති ආකාරවලින් දේශගුණයට බලපෑම් සිදුකරන බව එම පර්යේෂකයන් සඳහන් කරයි. Environmental Chemistry Letters හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී, විද්‍යාඥයන් ෆුජි සහ ඔයමා කඳු මුදුන්වලින් වැසී ඇති මීදුමෙන් ජලය රැස් කිරීම සඳහා […]

සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත ලෙස ප්‍රවෘත්ති පළකර තම කීර්ති නාමයට හානි සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ එන්තරවාසියක් යොමුකර තිබේ. කීර්ති රත්නායක නමැති අයකුට එරෙහිව නීතිඥ අමා සඳමිණි එදිනාදුර මගින් අධිකරණ ඇමැතිවරයා අදාළ එන්තරවාසිය යොමු කර ඇත. කීර්ති රත්නායක නමැත්තා […]

වයස අවුරුදු හතර සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ‘සුව දිවියයි සතුටු සිතයි’ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය දියත් කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ‘වොටර්ස් එජ්හි’ දී පසුගියදා පැවති වැඩසටහනකට එක් වෙමිනි. ඇමැතිවරයා මෙසේ ද කීවේය. “පූර්ව ළමා විය […]

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් විශාල ප්‍රචාරක වැඩ කොටසක් ඉටු කරමින් සිටින අතර එහිදී බුද්ධ සාසන ආගමික සහ සංකෘතික කටයුතු සම්බන්ධයෙන් වඩාත් ආක්‍රමණික ආකාරයෙන් ක්‍රියාමාර්ග දියත් කර ඇති බව අනාවරණය වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සමන් ඒකනායක ලේකම්වරයා ඍජුවම කටයුතු කර ගෙන යන ක්ෂේත්‍ර කීපයක් ඇති […]

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායිකාවක වන රම්ලා බේගම් අභාවප්‍රාප්ත වී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ ඇය අද (28) උදෑසන මියගිය බවයි. 1946 වසරේ කේරළ ප්‍රාන්තයේ උපත ලද ඇය කුඩා කල සිටම හින්දි ගීත ගායනා කරමින් සිය සංගීත ගමන ආරම්භ කළ බව වාර්තා වෙයි. අනතුරුව ඇය මලයාලම් සංගීත සංදර්ශන රාශියකට සහභාගී වීමෙන් […]

ආයතන කිහිපයකින් අනුමැතීන් (නිර්දේශ) ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් කෝටි 74 කට වැඩි වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 115ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුවට වසර දෙකකට වැඩි කාලයක් ගතවීමෙන් එම ද්‍රව්‍ය විනාශවීමේ අවදානමක් පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙසේ ප්‍රමාදවී ඇතැයි පැවසෙන්නේ එම භාණ්ඩ නිදහස් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සහ […]

ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම  ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම බව එම ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය . සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සදහා ගුවන් යානා 24 ක් අවශ්‍ය වුවද , දැනට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරත වී සිටින්නේ ගුවන් යානා 20 ක් […]

ඊයේ (27) පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ,  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකය වැටලීමක් ක්‍රියාත්මක කර තිබේ. එහි දී තොග සහ සිල්ලර වශයෙන් පොල්තෙල් අලෙවි කරන ස්ථානයක් පරීක්ෂා කර ඇති අතර, එහි දී අනාවරණය වී ඇත්තේ, එම වෙළෙඳසල පොල් සංවර්ධන අධිකාරිය මඟින් ලබා දෙන ප්‍රමිති ලාංඡනය අවභාවිත කර ජනතාව […]

කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනමයි. නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් මෙම නිවාස ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය මුදලකින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.