EPF – ETF දෙකම එකතු කරයි . . .

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු ගෙන යන්න බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සභාගැබට ඊයේ දහවල් පැමිණි අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊ.පී.එෆ් අරමුදලේ ස්වාධීන කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.

“දෙපැත්තම කියනවා මම හරි කියලා. ඉතින් ඇයි දෙපැත්තට එකට එකතු වෙලා වැඩ කරන්න බැරි”යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උපත් අනුපාතය වේගයෙන් පහළට . . .

Wed Oct 4 , 2023
තරුණ යුවළක් අනාගතය වෙනුවෙන් තවත් පරම්පරාවක් බිහි කිරීමේ ප්‍රතිශතය 2.1ක අගයක තිබිය යුතු නමුත් මේ වන විට එය 1.9ක් දක්වා පහළ බැස ඇතැයි ද තරුණ යුවළක් අලුත් ජනිතයෙක් බිහිනොකරන ප්‍රවණතාවක් ඇතැයි ද කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පසුගිය දා පැවසීය. දැන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x