අතින් වියදම් කරගෙන හරි ක්‍රිකට් නිවැරදි කරනවා . . .

තම පෞද්ගලික මුදලින් හෝ අධිකරණය හමුවට ගොස් ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවත වෙත ගැනීමට තමන් උත්සාහ කරන බවත් ක්‍රිකට් තහනම පිණිස අඩිතාලම දැමූ අය සෙවීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනපතිගෙන් ඉල්ලා සිටින බවත් ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අර්ජුණ “රටක් පාවාදීලා තමන්ව ආරක්ෂා වෙන ක්‍රමවේදයක් ඇතිකරනවා නම් ජනාධිපති දැඩි තීරණ ගන්න ඕනේ. මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා. මම තීරණය කරලා තියෙන්නේ ක්‍රිකට් හදන්න. මේ වෙනුවෙන් මගේ පුද්ගලික ධනය වියදම් කරගෙන හරි උසාවි යන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජාවාරම්කරුවෙක් රිමාන්ඩ් . . .

Mon Nov 13 , 2023
කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවකු හදිසියෙ රෝහල් ගත කර ඇති බව දන්වමින් දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබාදී ශල්‍යකර්මයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකු ගත කරන ලෙසට සාපරාධී බිය ගැන්වීමක් සිදුකලැයි කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ  නියෝග කළේය. මෙම සැකකරු, අදාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x