
කෝප් කමිටුවේ රැස්වීම් යළි දැනුම්දෙන තුරු අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව අබේවර්ධන වැඩිදුරටත් පැවැසීය.
Fri Nov 17 , 2023
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2023 ලෝක කුසලානය අවසන් තරගයෙන් දින දෙකකට පසුව අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය, 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීම, 2024-27 ඉසව් චක්‍රය සඳහා ආදායම් බෙදා හැරීමේ ආකෘතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳව […]