අධිවේගයට හමුදාව යොදවා රිසිට් නැතිව මුදල් අයකරයි . . .

මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් 11,000ක පමණ පිරිස අධිවේගයේ මුදල් අයකිරීම් ඇතුළු සියුළු රාජකාරිවලින් ඉවත්ව වර්ජනයක නිතර වන අතර එහි මුදල් අයකිරීමේ කටයුතු මුළු මනින්ම ඇන හිට තිබේ.

එහෙත් පොලිසය සහ ගුවන් හමුදාව යොදවා රිසිට් පත් නොදී නීතිවිරෝධී ලෙස මුදල් අයකරගනිමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ අදහස් දක්වමින් සඳහන් කරන්නේ ආරක්ෂක අංශවල නිල ඇඳුම අවභාවිතා නොකර වාහම සේවක ගැටළුවලට විසඳුම් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රාජිතගේ අල්ලස් නඩුව අනිද්දා සිට විභාගයට . . .

Wed Nov 22 , 2023
මෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට  පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුව හෙට 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ට අද (22) තීරණය කළේය. මෙම නඩුවට අදාළ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x