රිදියගම සෆාරි උද්‍යානයේ තාප්පයක් කඩා වැටේ . . .

ඊයේ රාත්‍රිය දක්වාම ඇද හැලුණු මහ වැසි හේතුවෙන් අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානය වටා ඉදිකර තිබූ තාප්පයේ අඩි 30 පමණ කොටසක් කඩා වැටී තිබේ.

මෙම කොටසේ සතුන් රදවා සිටි කොටසත් බව රිදියගම සෆාරි උද්‍යනය පවසයි.

තාප්පය කඩා වැටීමෙන් පසු සතුන් පලායාම වැලැක්වීම සදහා සේවකයන් යොදවා ඇත.

තාප්පයේ කඩා වැටුනු කොටස යථා තත්වයට පත්කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදි සිදුකරන බව වැඩිදුරටත් පවසයි.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බටලන්ද වධකාගාරය බොරු කතාවක් . . .

Sat Dec 2 , 2023
සුදත් චන්ද්‍රසේකර වූ කලී එජාපයේ තිරය පිටුපස ප්‍රබල චරිතයකි. රනිල් වික්‍රමසිංහ සමග දසක ගණනාවක් සමීප ඇසුරක් තිබෙන ඔහු රනිල්ගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියකුද විය. මේ දිනවල ඔහු ගැන කතා බහක් ඇති වූයේ හිටපු ක්‍රීඩා ඇමැති ඔහුට කළ චෝදනාවක් නිසාය. ඒ ගැන සතිඅග අරුණ සමග කළ සාකච්ඡාවකි මේ. ඔබ කොහොමද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x