භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් . . .

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

ඒ අනුව එය ඊයේ (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙයි.

මේ යටතට ගැනෙන භාණ්ඩ වන්නේ,

🟢 යෝගට්

🟢 වෙඩරු

🟢 කිරිවලින් නිපද වූ තැවරුම්

🟢 සියලුම වර්ගවල පෙරන්ගාන ලද හෝ පිටිකරන ලද කේජු

🟢 බොම්බයි ලූණු

🟢 රට ඉඳි (අලුත්)

🟢 රට ඉදි (වියළි)

🟢 දොඩම් (අලුත්)

🟢 මිදි (අලුත්)

🟢 මිදි (වියළි)

🟢 ඇපල්, අනෙකුත් පළතුරු

🟢 සැමන්

🟢 හුරුල්ලන්

🟢 හාල්මැස්සෝ

එම නිවේදනය පහතින්,

GalleryGallery

  • Krishani

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දඩ කොළ ගෙවන්න තැපැල්හල් පැය 24 ම වැඩ . . .

Sat Dec 2 , 2023
රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බවට නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි. ඒ අනුව බොරැල්ල, වැල්ලවත්ත, හැවොලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර යන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x