එට්නා ගිනි කන්ද සක්‍රියවේ . . .

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් විදාරණය වී තිබෙනවා.

නමුත් එමඟින් කිසිදු අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව නොමැති අතර යුරෝපයේ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙසයි එට්නා ගිනි කන්ද හඳුන්වනු ලබන්නේ.

සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයේ උසම ගිනි කන්ද වන අතර එය නිරන්තරයෙන් විදාරණයට ලක් වන ගිනිකන්දක්.

එට්නා විදාරණයෙන් සැලකිය යුතු හානියක් වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර විදාරණය වීම සම්බන්ධයෙන් ලොව පැරණිතම ලේඛනගත ඉතිහාසයක් ඇති ගිනි කන්දක් ද වනවා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් වෙයි . . .

Mon Dec 4 , 2023
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් 15ක් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර ඇත. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ය. මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධූරය හිමිව තිබෙනවා. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x