ජනපති බිල් ගේට්ස් හමුවෙයි . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ගේට්ස් අතර හමුවක් අද (03) සිදුවිය.

ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුරදී මෙම හමුවීම සිදුව ඇත.

ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුකර ඇත.

ඊට අදාළ දත්ත පද්ධතියක් පිහිටුවීම මෙන්ම දේශගුණික විශේෂඥතාව වෙනුවෙන් “Bill & Melinda Gates පදනම” හරහා සහාය ලබා දීමට එහිදී ගේට්ස් මහතා ජනපති වෙත පොරොන්දු වී තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ස්ට්‍රීට් ෆුඩ් කන්නේ පරිස්සමෙන් . . .

Sun Dec 3 , 2023
මහරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඊයේ රාත්‍රි කොට්ටාව සහ තලවතුගොඩ ප්‍රදේශ වල පවත්වාගෙන යන වීදි ආපන ශාලාවල සිදු කළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර ආහාර අලෙවි කළ වීදී ආපන ශාලා හයකට නිවේදන නිකුත් කොට ආපන ශාලා 14 එරෙහිව කඩුවෙල අධිකරණයේ නඩු පැවරු බව මහරගම සෞඛ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x