මෛත්‍රී සතුටින් . . .

මේ දිනවල ලැබුණු වර්ෂාපතනයත් සමඟ මහා ජලාශ ඉතිරී යමින් තිබේ. ඒ අතර මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය ද පවතී.

මෙම ජලාශ ද්විත්වය ගොඩනැඟීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ මැදිහත්වීමක් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ “දහසක් අභියෝග මැද ලංකා ඉතිහාසයේ විශ්මිත වාරි නිපැයුම් ද්විත්වය මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය අහිසංක ‌ගොවි ජනතාව වෙනුවෙන් දායාද කිරීමට ලැබීම පිළිබඳව මා හට ඇත්තේ නිරහංකාර ආඩම්බරයකි.” යනුවෙනි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීණ පුවත්පත් කලාවේදී නන්දසේන සූරියආරච්චි දැයෙන් සමුගනී . . .

Sun Dec 31 , 2023
දිනමිණ, දිවයින, රිවිර, සිළුමිණ ඇතුළු පුවත්පත් ගණනාවක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී නන්දසේන සූරියආරච්චි ඉකුත් 27 වැනි බදාදා අභාවප්‍රාප්ත විය. මියයන විට 78 වැනි වියෙහි  පසු වූ හෙතෙම ග්‍රන්ථ 55 ක කතුවරයෙකි. 1945 වසරේ මාර්තු 27 දින දකුණු පළාතේ බද්දේගම, උනන්විටියේදී උපන් ඔහු වැලිවිටිය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x