වැඩිම බරකින් උපන් බිලිඳා . . .

7kg 105g ක බරකින් යුත් දරුවෙකුගේ උපතක් පිළිබඳව චිලී රාජ්‍යයෙන් වාර්තා වෙනවා.

එලෙස උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙක් වන අතර අලුත උපන් බිලිඳා Curanilahueහි රෝහලකින් Concepcion හි සෞඛ්‍ය ආයතනයකට මාරුකර තිබෙනවා.

මේ වනවිට මව සහ දරුවා දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තලපති විජේ ලංකාවට . . .

Sun Dec 31 , 2023
තලපති විජෙ ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා බවයි සඳහන් වූයේ. ඒ අනුව වෙන්කට් ප්‍රභූ අධ්‍යක්ෂණය කරනු ලබන මෙම අලුත් චිත්‍රපටය නම් කර ඇත්තේ Thalapathy 68 ලෙස බවටයි වාර්තා වූයේ. මේ සඳහා රංගනයෙන් Yogi Babu, Prashan, Mohan, Prabhu Deva, Jayaram, Ganesh, Ajmal Ameer, Vaibhav, Premjee, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x