උඩු ගුවනේදී ගුවන් යානයක දොර පුපුරා යයි . . .

ගුවනේදී දොර පිපිරීමෙන් ඇලස්කා ගුවන් සේවයට අයත් යානයක් පෝලන්ත ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබා තිබෙනවා.

ඒ වන විටත් යානයේ මගීන් 171 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සිට තිබෙනවා.

එම මගීන් පිරිස පෝලන්තයේ සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ දක්වා ගමන් කරමින් සිටියදී යානය මෙම අනතුරට මුහුණ පා තිබුණා.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කතරගම දේවාලයේ වාර්ෂික අය වැය වාර්තාව . . .

Sun Jan 7 , 2024
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික අයවැය වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. කතරගම දේවාලයේ වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් සිදු වන මොහොතක මෙවන් වාර්තාවක් එම දේවාලයේ ෆේස්බුක් පිටුවට එක් කිරීමට කටයුතු කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත. ඒ අනුව, 2023 වසරේ ජනවාරි මස 01 වනදා ශේෂය රුපියල් 13,135,764.15ක්. එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x