බුදු වෙන්න ඉන්න ‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ට වෙන්න යන දේ . . .

‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ නමින් බුදු සසුනට හානි වන ලෙස හැසිරෙන පුද්ගලයෙක් ගැන අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පුද්ගලයා මහින්ද කොඩිතුවක්කු නම් අයෙක් වන අතර 2024 ජනවාරි 01 වෙනිදා විදේශයක සිට පැමිණි මොහු විසින් නොයෙක් ස්ථානවලට යමින් එම ස්ථානවල සිටින ජනතාවගේ වන්දනාවට ලක්වන ආකාරයේ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

ඒ, අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරීක්ෂා කොට නීතිය ක්‍රියාත්මක කිරීමටත්, අධිකරණ නියෝගයක් හරහා මොහුට අවශ්‍ය මානසික ප්‍රථිකාර සදහා මානසික රෝහලටකට යොමු කරන ලෙසත් ඉල්ලා අදාල පැමිණිල්ල ඉදිපත් කර තිබෙනවා.

මොහු විවිධ සංවිධාන සහ කණ්ඩායම් නිර්මාණය කරමින් සිය අන්‍යාගමික අදහස් ප්‍රචාරය කර තිබුනේ මෙලෙසින්,

 

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුන්බුන් අතරින් 90 හැවිරිදි කාන්තාවක් බේරා ගැනෙයි . . .

Tue Jan 9 , 2024
ජපාන භූමි කම්පාව සිදුවී දින 4 කට පසු, සුන්බුන් අතර සිරවී සිටි 90 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මුදාගැනීමට සහන සේවකයන් සමත්ව වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක සුන්බුන් අතරේ මෙම වයෝවෘද්ධ කාන්තාව සිරවී සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පසුගිය පළමු වැනිදා ජපානයට බලපෑවේ රික්ටර් පරිමාණයේ ඒකක 7.5ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x