කැරට් කිලෝවක මිල රු. 1000 පනී . . .

ඉතිහාසයේ ප්‍රථම වතාවට නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රු. 1000ත් – 1100ත් අතර මිලකට අලෙවි වී තිබේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසුවේ චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා බ්‍රකෝලි ඇතුළු අනෙකුත් එලවළු වර්ග කිලෝවක මිල රු 7000 දක්වා ඉහල ගොස් ඇති බවයි.

අනෙකුත් එළවළු වර්ගවල මිල ගණන් පහතින්,

ලික්ස් කිලෝවක් රු. 400ත් – 500ත්

බීට්රූට් කිලෝවක් රු. 400ත් – 500ත්

ගෝවා කිලෝවක් රු. 400ත් – 500ත්

බෝංචි කිලෝවක් රු. 750ත් – 800ත්

මාළු මිරිස් කෝලවක් රු. 750ත් – 800ත්

අමු මිරිස් කිලෝවක් රු. 1600ත්

රාබු කිලෝවක් රු. 350ත්

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරයි . . .

Sun Jan 14 , 2024
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ සංශෝධනයන් ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වනු ඇති. ඒ බව මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේ වෙතත් සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x