විමල බුද්ධි යළි අත්අඩංගුවට . . .

රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැර මෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරතවීම හේතුවෙනි.

සැකකාර චීවරධාරියා මීට පෙරද අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අතර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මොහු සම්බන්ධයෙන් දෙවන වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉංග්‍රීසි උගන්වන ලංකාවේ දුයි­ෂෙන් . . .

Sun Jan 21 , 2024
ඔබ කියවූ පොත් අතු­රින් එක් වර­කට වඩා කියැවූ පොත් තිබේ­දැයි හෝ ඒ පොත්වලින් සිතේ ගැඹු­රුම තැනට තදින් කාවැදී ඇති පොතක් වේදැයි විම­සුව හොත් ඒ ගුරු ගීත­ය­ යැයි නිසැ­ක­යෙන්ම ඔබ පව­සනු ඇත. එහි ඇති චරිත අතු­රින් දුයි­ෂෙන් ගුරු­තුමා අපට කිසිදා අම­තක නොවෙයි. අප නිතර දකින දහස් ගණන් ගස් අතර දුයි­ෂෙන් ගුරු­තුමා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x