හිටපු ජනපති දියණිගේ නිවස හොරු කඩයි . . .

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ දියණියගේ නිවස සොරු කඩා මුදල් හා දේපොළ සොරකම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඇය විසින් තලංගම පොලිසියට පැමිණිලි කර ඇත.

බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ පිහිටි මෙම නිවසෙහි කිසිවකු නැති අවස්ථාවක දොර කඩා නිවසට ඇති වී මෙම සොරකම සිදු කර ඇත.

මුදල් රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න දේපළ සොරාගෙන ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශිරන්ති රාජපක්‍ෂගේ නමට රුපියල් ලක්ෂ 9ක විදුලි බිලක් . . .

Mon Jan 22 , 2024
රුපියල් කෝටි 07කට අධික බිලක් පාර්ලිමේන්තුව විසින් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පවසනවා. අද (22) පැවති අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් ලක්ෂ 9ක බිලක් තියෙන බව ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x