සිළුමිණේ ප්‍රධාන කතෘ ඉවතට . . .

ආණ්ඩුවේ සිළුමිණ පුවත්පත තුළ බරපතළ ගැටුමක් ඇති වී ඇති අතර බැසිල් රාජපක්ෂවාදියෙකු ලෙස නම් කරමින් ප්‍රධාන කතෘ ධර්මන් වික්‍රමරත්න එම ධුරයෙන් ඉවත් කර තිබේ.

මූල්‍ය අක්‍රමිතා කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා සහ වෙනත් විනය චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. සිළුමිණ කතෘ මණ්ඩලය තුළින් ම බරපතළ විරෝධයක් එල්ල වී ඇති අතර ඔහු බැසිල්වාදියෙකු ලෙස නම් කරමින් සමාජ මාධ්‍ය වෙත පෝස්ටුවක් මුදා හැර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්තට සුපිරි වන්දියක් . . .

Sat Jan 27 , 2024
මාරක රිය අනතුරෙන් මියගිය සනත් නිශාන්තට රුපියල් කෝටි ගණනක සුපිරි වන්දියක් ගෙවීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි තොරතුරු අනාවරණය වේ. මෙම වන්දි ලබාදීම සඳහා මූලික වී ක්‍රියා කරන්නේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ය. ඔහුගේ සැලසුම වී තිබෙන්නේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ගන්නා පත්‍රිකාවක් අනුව යමින් වන්දි මුදල ගෙවීමට හෝ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x