ජල අංශුවලින් සමන්විත කුඩා ග්‍රහයෙක් හමුවේ . . .

ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන ඇත.

විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ජී.ජේ. 9827 ඩී’ යන නමිනි. ග්‍රහලෝකය අත්තේ ආලෝක වර්ෂ 97 ක් දුර්නි බව ද පැවැසෙයි.

ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති බව හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බව යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.

  • එන්.ඩී.ටීවී.
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හවුති කැරලිකරුවෝ බ්‍රිතාන්‍ය තෙල් නැවකට පහර දෙති . . .

Mon Jan 29 , 2024
යේමනයේ හවුති කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයකින් රතු මුහුද හරහා යාත්‍රා කරමින් තිබූ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නෞකාවක් ගිනි ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉන්දීය සාගරයේ උතුරින් යේමනය සහ නැඟෙනහිරින් අරාබි මුහුද අතර පිහිටි ගැඹුරු ස්ථානය ලෙස සැලකෙන ‘ගල්ෆ් ඔෆ් ඒඩ්න්’ හිදී බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x