මැලේසියාවේ නව රජු දිවුරුම් දෙයි . . .

මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Sultan Iskandar) දිවුරුම් දී තිබේ.

ඒ අනුව ඔහු මැලේසියාවේ 17 වන රජු ලෙස රාජ්‍යත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය අද (31) පවත්වා ඇති අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු පිරිසක් එක්ව තිබේ.

සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වු දෙවන පාලකයා බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව . . .

Thu Feb 1 , 2024
අද (01) උදෑසන 6.30ට ආරම්භ කර සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට (02) දිනයේත් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකක් එක්ව ආරම්භ කළ වැඩ වර්ජනයෙන් අද දිනයේ ද රෝහල් කටයුතු අඩපණ විය ඉන් රෝගීන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x