ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි . . .

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන  අද  (1)  සිය සහතිකය සටහන් කර තිබේ.

ඒ අනුව, එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඇසුරු සැණින් අතුරුදහන් වූ ‘කෙහෙලිය ගෝ ගම’ . . .

Thu Feb 1 , 2024
කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ‘කෙහෙළිය ගෝ ගම’ නමින් විරෝධතා ගම්මානයක් ඊයේ පස්වරුවේ හදිසියේම පිහිටුවන ලදී. එම විරෝධතාවය ආරම්භ කරන ලද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ‘කෙහෙළිය ගෝ ගම’ බැනරද පොලිසිය භාරයට ගෙන ඇත. ප්‍රශ්නගත එන්නත් වංචාව සම්බන්ධයකයෙන් කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x