යුද්ධයේදී මියගිය රණවිරුවන්ට සම්පූර්ණ වැටුප . . .

යුද්ධයට (2009.05.19 දිනට පෙර) සක්‍රියව දායකත්වය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය, ආබාධිතව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පූර්ණ වැටුප හා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

රණවිරුවාගේ වයස අවුරුදු 55 එළැඹීමට පෙර මිය ගිය අවස්ථාවක දී ඔහුගේ වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වා ඔවුන්ගේ යැපෙන්නන්ට  මෙම වැටුප් හා දීමනා ලබා දීමට නියමිතය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අනුර හොරේෂස්ගේ මොනර කුටුම්බය එළිදකී . . .

Sat Feb 3 , 2024
ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදියකු හා “ගිනිඅවි සහ ගිනිකෙළි” නමින් ජනප්‍රිය ගවේෂණාත්මක කෘති මාලාවක් නිර්මාණය කළ අනුර හොරේෂස් විසින් රචිත නවතම නිර්මානය වන “මොනර කුටුම්බය” නවකතාව අද (03) උදේ 10ට මරදාන එස්. ගොඩගේ පොත් මැදුරේ දී එළිදකී. මෙපමණ කලකට කිසිම කෘතියකට ප්‍රස්තූත නොවූ විශය බීජයක් තුළින් මෙම නවකතාව නිර්මාණය වූ බව සඳහන් කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x