චන්ද්‍රිකා අගමැතිකමට ? . . .

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද ප්‍රධානත්වයක් උසුලන නව සන්ධානයක් මේ වන විට බිහිවෙමින් තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි එම ධුරයට පත් කිරීම සඳහා මෙම නව සන්ධානය සහාය දෙනු ඇතැයි ද වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ යළි ජනාධිපති ධුරයට පත් කිරීමටත් අනතුරුව පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට හිටපු ජනාධිපතිනිය පත්කළ යුතු බවටත් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිවේදනය කර ඇත්තේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම සඳහා මේ වනතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නැති බවය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කංසා වැවීමේ නීතිය හෙට කැබිනට් මණ්ඩලයට . . .

Sun Feb 4 , 2024
ඖෂධීය වගාවක් සේ කංසා වගාකිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට හෙට (05 වැනිදා) ඉදිරිපත් කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මෙහිදී අපනයනය සඳහා පමණක් ඖෂධීය කංසා වගාව කිරීමට නීතිගත කිරිමට නියමිතය. ඒවා අපනයනය කෙරෙන්නේ ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා පමණක් බව ආයුර්වේද රාජ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x