දිල්ලි ගුවන් ගමන්වලට මීදුමෙන් බලපෑම් . . .

අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් දිල්ලියේ ගුවන් ගමන් සඳහා දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක්ම අද (05) දිනයේ ප්‍රමාද වනු ඇති බව ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවසයි.

යාවත්කාලීන ගුවන් ගමන් තොරතුරු පිළිබඳව අදාළ සමාගම් සම්බන්ධ කර ගනිමින් මගීන්ව දැනුවත් කර තිබේ.

ඊයේ (04) දිනයේ එම ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් පැවති අතර පංජාබ් සහ බටහිර රාජස්ථාන් ප්‍රදේශයේ මීදුම් තත්ත්වය පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙලිය ඉල්ලා අස්වෙයි . . .

Tue Feb 6 , 2024
කෙහෙලිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. රඹුක්වැල්ල  ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x