යළි ඉන්ධන හිඟවීමේ අවධානමක් . . .

ඉදිරියේදී යළි ඉන්ධන හිගයක් ඇති වීමේ අවධානමක් මතුව ඇති බව ඉන්ධන බෙදුම්කරුවෝ අවධාරණය කරති.

ඔවන් සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන තොග සැපයීමේදී මුදල් ගෙවීමේ කාලය වෙනස් කිරිම හේතුවෙන් පිරවුමිහල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවය.

ඒ අනුව මුදල් ගෙවීමේ කාලය පෙරවරු 10.00 දක්වා සීමා කර ඇති බවත් මෙම තත්වය හේතුවෙන් ඉන්ධන ඇනවුම් වැඩි සංඛ්‍යාවක් ගැනීමට නොහැකි වී ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවිමේ අවධානමක් ඇති බවත් ඉන්ධන අළෙවිය සීඝ්‍රයෙන් පහළ යමින් තිබීම නිසා බෙදුම්කරුවන් සංස්ථාවෙන් චෙක්පත් පහසුකම ඉල්ලා ඇති බව ඔවූහු සඳහන් කරති.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පූර්ණ ශ්‍රවණාබාධිතයන්ටත් රියදුරු බලපත්‍ර . . .

Tue Feb 6 , 2024
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් 2022 වසරේ නොවැම්බර් මස 14 දා අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව එහි ප්‍රතිඵල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x