හිටපු සෞඛ්‍ය ඇමතිලා පසුපස රහස් පොලිසිය . . .

හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ගේ නිර්දේශයන් යටතේ මීට පෙරද ප්‍රමිතියෙන් තොර එන්නත් හා ඖෂධ ගෙන්වා ඇත්දැයි සොයා බැලීමට රහස් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ අනුව දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඉහළ නිලධාරියකුගෙන් රහස් පොලිසිය විසින් ප්‍රකාශයක්ද ලබාගෙන ඇත.

එම ප්‍රකාශය පැය හතර හමාරක කාලයක් තිස්සේ ලබා ගෙන ඇති අතර ඉදිරියේදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ කාලවල සිටි හිටපු ඉහළ පෙළේ නිලධාරීත්ව ද ප්‍රකාශ ලබා ගැනීමට සූදානමක් පවතී.

එහිදී අවශ්‍ය වුවහොත් හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගුරුවරුන්ට තෑගි බෝග දෙන අයට දැඩි පියවර . . .

Sat Feb 10 , 2024
මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පැවසීය. ගුරුවරුන්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබියදී එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ගුරුවරුන් එවැනි තෑගි බෝග ලබා ගැනීමද වරදක් බව අමාත්‍යාංශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x