සනත් නිශාන්තගේ රියදුරුගෙන් ප‍්‍රශ්ණ කරයි . . .

හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මිය යන විට එම රථය පැදවූ රියදුරාගෙන් අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඔහුගෙන් පැය පහක පමණ ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

මෙම පරීක්ෂණ සිදු කෙරෙන්නේ අදාළ අනතුර සම්බන්ධයෙන් සැක සහිත බැවින් ඒ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ඉල්ලා සනත් නිශාන්ත ගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් මතයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදුහල්පතිවරු ‘ඉසුරුපාය’ වට කරති . . .

Mon Feb 12 , 2024
විදුහල්පති සේවා සංගමය ‘අභිමානවත් විදුහල්පති සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් සැවොම එක්වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට අද (12) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය. උසස් වීම්, වැටුප් විෂමතා ගැටලුව, මාණ්ඩලික සේවයේ දීමනා ගැටලුව, දරුවන්ගේ පාසල් උපකරණ මිල ඉහළ යෑමේ ගැටලුව සහ පාසල්වලින් මව්පියන්ගේ මුදල් එකතු කිරීමේ ගැටලුව ආදියට මෙහිදී විරෝධය දැක්වීය. යොහාන් භාසුර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x