සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට යළි වර්ජනයේ . . .

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (13) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සමග පැවැති සාකච්චා අසාර්ථක වූ බැවින් සෞඛ්‍ය සේවාව නැවත වර්ජනකට යොමුවන බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මදුරු ටොනෝඩෝවකින් පූනේ නගරය වැසෙයි . . .

Mon Feb 12 , 2024
ඉන්දියාවේ පූනේ නගරය මදුරුවන්ගෙන් වැසී ගිය ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඔවුන් මෙය වාර්තා කර තිබුණේ මදුරු ටොනෝඩෝව ලෙසය. මෙහිදී මදුරුවන් ලක්ෂ ගණනක්, පුනීලාකාර ටොනේඩෝ ලෙස සැකසී අහස වසාගෙන සිටිනු දක්නට ලැබේ. පූනේ ඔස්සේ ගලා යන මුතා නදිය පිටාර ගැලීමෙන් පහත්බිම් යටවීම සහ එහි මදුරුවන් විශාල ලෙස ඇතිවීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x