කොළඹට දීර්ඝ ජල කප්පාදුවක් . . .

අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ වියාපෘතිය මගින් සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් 17 පස්වරු 05.00 සිට 18 පෙරවරු 09.00 දක්වා පැය 16ක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 දක්වා ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදුවෙයි.

වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ වරායේ ඉන්ධන අළෙවිය ඉහළට . . .

Sat Feb 17 , 2024
හවුති කැරළිකරුවන් හමාස් සටන්කාමීන්ට සහය පළකරමින් ‘රතු මුහුදේ’ යාත්‍රා කරන යාත්‍රාවලට පහරදීම හේතුවෙන් අවදානම මඟ හැරීමට නෞකා ඇතුළු යාත්‍රා කටයුතු කිරීම නිසා කොළඹ වරායෙන් ඉන්ධන ලබාගන්නා යාත්‍රා සංඛ්‍යාව වැඩි වීමෙන් ඉන්ධන අළෙවිය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. එම යාත්‍රාවලට කැරළිකරුවන් මඟ හරිමින් යාත්‍රා කිරීමට සිදුවීමෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x